Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
    • නාමල් යළි අධිකරණයට
    • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
    • දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ
    • තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්
    • නාමල් අද යලිත් අධිකරණයට
    • ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
    • හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උසස් පෙළ සැලසුම් කළ පරිදි

    උසස් පෙළ සැලසුම් කළ පරිදි

    2024-11-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2024.11.25 දින සිට 2024.12.20 දින දක්වා පැවැත්වීමට මේ වන විට දින නියම කර ඇත.

    මෙම විභාගය කල් දමන ලෙස විවිධ පාර්ශ්වයන් වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින අතර එම ඉල්ලීම් පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

    2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2024.11.25 දින සිට 2024.12.20 දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2024.03.01 දිනැතිව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කර තිබූ අතර විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ විභාග මධ්‍යස්ථාන පිහිටුවීම ඇතුළු විභාගයේ පූර්ව සූදානම් කටයුතු සියල්ල මේ වන විට අවසන් කර ඇත.

    තවද, මෙම විභාගය පැවැත්වෙන දින වකවානු අනුව, ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2024 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය ද ඇතුළුව සෙසු විභාග රැසක් සඳහා දින තීරණය කර ඇති අතර මෙම විභාගය කල් දැමීමට කටයුතු කළහොත්  එමගින් ඉදිරි විභාග වැඩසටහන ද නැවත වරක් සම්පූර්ණ වශයෙන්ම අක්‍රමවත් වනු ඇත.

    ඉහත ප්‍රායෝගික තත්ත්වයන් මත, 2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ සියළුම පූර්ව සූදානම් කටයුතු අවසන් කර ඇති මෙම අවස්ථාවේ දී එම විභාගය කල් දැමීමේ හැකියාවක් නොමැති බව දැනුම් දෙමු.

    පෙර පුව​තමාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි ව්‍යාජ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට.
    ඊළඟ පුව​ත E-8 වීසා ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත්ගේ අවධානය

    සබැ​ඳි පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    නාමල් යළි අධිකරණයට

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්

    නාමල් අද යලිත් අධිකරණයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    2026-09-18
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට

    2026-09-18

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group