Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උසස් පෙළ විභාගය හෙටින් ඇරඹේ

    උසස් පෙළ විභාගය හෙටින් ඇරඹේ

    2023-01-22කියවීමට මිනිත්තු 2ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට ආරම්භ වීමට නියමිතයි.

    පාසල් අයැදුම්කරුවන් දෙලක්ෂ 78,196 ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 53,513 ක් මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

    හෙට ආරම්භ වන උසස් පෙළ විභාගය පෙබරවාරි 17 වැනිදා අවසන් වනවා .

    මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළ මූලික කටයුතු සියල්ල මේ වන විට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

    විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ අද දිනය තුළ විභාග මධ්‍යස්ථාන සකස් කිරීමේ කටයුතු සිදුකෙරෙන බවයි.

    එමෙන්ම විභාග මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි විභාග කොමසාරිස් වරයා සඳහන් කළෙ.්

    මේ අතර විභාගයට පෙනී සිටින සිසුන් සදහා නිකුත් කර ඇති උපදෙස් මාලාව සම්බන්ධයෙන්ද අද පවතී මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කිරීමක් සිදු කළා .

    http://vnews.lk/wp-content/uploads/2023/01/AMITH-JAYASUNDARA-EDIT-01-.mp3

    මේ සමබන්ධයෙන් වැඩිදුරටත් අදහස් පල කල විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා

    http://vnews.lk/wp-content/uploads/2023/01/AMITH-JAYASUNDARA-EDIT-02-.mp3

    මේ අතර සිසුන් සඳහා ප්‍රවාහන පහසුකම් සලසන ආකාරය පිළිබද පොලිසිය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද රජයේ ප්‍රවුත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුනා.

    එහිදී අදහස් දක්වමින් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මෙරෙන්ඩා මහතා කියා සිටියේ සිසු සැරිය බස් රථ 1617ක සිසුන්ගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/01/NILAN-MIRENDO-EDIT-01.mp3

    දුම්රිය දෙපාර්තමේන්තු නියෝජ්‍ය ගමනාගමන අධිකාරී එන්.ජේ. ඉදිපොලගේ මහතා කියා සිටියේ පසුගිය දිනවල අවලංගු කල දුම්රිය ගමන්වාර 16ක උසස් පෙළ විභාගය හේතුවෙන් යලි ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/01/INDIPOLA-EDIT-01.mp3
    ආශ්‍රීත පුවත්:  2022 උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි - දරුවන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1625 ක්
    A/L Exam 2022
    පෙර පුව​තකුරුණෑගල නගරාධිපති තනතුරින් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
    ඊළඟ පුව​ත මෙරට වායු දූෂණ මට්ටම යළිත් ඉහළට

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group