බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 2023 උසස් පෙළ විභාගයේ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙවර විභාගය ලබන නොවැම්බර් 27 වැනිදා ආරම්භ වීමට කටයුතු යොදා තිබෙන බවයි එම දෙපාර්තමේන්තු සදහන් කළේ. මෙම විභාගය දෙසැම්බර් 21 වැනිදා අවසන් වීමට නියමිතයි.