බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ලබන 24 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් අමාත්‍යවරිය සඳහන් කලේ මෙම ව්‍යාපෘතිය හරහා බදුල්ල, මොනරාගල සහ හම්බන්තොට ප්‍රදේශ සඳහා පානිය ජලය ලබා දීමට මේ මගින් හැකි වන බවයි. http://vnews.lk/wp-content/uploads/2024/04/PAVITHRA-EDIT.mp3