බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉරාන ජනපති ඉබ්‍රාහිම් රයිසි මහතා මියගොස් ඇති බවට මේ වන විට තහවුරු වී තිබේ. ඊයේ (19) සිදුවූ හෙළිකොප්ටර් යානා අනතුරින් රයිසි ජනාධිපතිවරයාට අමතරව එහි ගමන් කළ ඉරාන විදෙස් කටයුතු ඇමති හුසේන් අමීර් අබ්දෙල්ලහා ද මියගොස් ඇතැයි වාර්තා වේ. ආශ්‍රීත පුවත්: ඉදිකිරීම් ක්ෂේත්රයේ ගැටලු විසඳීමට ජනපතිගෙන් විද්වත් කමිටුවක් Sri Lanka