උපාධිධාරීන්ට ගුරු විභාගයට ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඒ සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවති නඩු මේ වනවිට අවසන් අදියරේ පවතින බැවින් එම අධිකරණ කටයුතු අවසන් වූ වහාම මේ සදහා ගැසට් නිවේදනයක් නිකුත් කරන බවයි ඇය සදහන් කළේ.
අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළේ රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ සංගමයේ නියෝජිතයන් සමගින් පැවති සාකච්ඡාවකදීයි.
අනෙකුත් උපාධිධාරී බඳවාගැනීම් සදහාද මේ වනවිට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














