Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

    2026-08-07

    අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා

    2026-08-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
    • අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා
    • පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර
    • වැසි තත්ත්වය හෙට සිට වැඩිවෙයි – ධීවර ප්‍රජාවට අනතුරු ඇගවීම්
    • වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි
    • සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා
    • මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උපන් දිනය පෙනී පෙනී ජීවිතයෙන් සමුගත් මනෙත්

    උපන් දිනය පෙනී පෙනී ජීවිතයෙන් සමුගත් මනෙත්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-09-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.158 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු අද(22) අලුයම ජීවිතක්සයට පත්ව ඇති බව නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශය පවසනවා.

    නුවරඑළිය, හාවාඑළිය ප්‍රදේශයේ පදිංචි මනෙත් අපූර්ව නමැති තරුණයෙක් මෙලෙස අනතුරින් මියගොස් තිබෙනවා.

    රාගල නුවරඑළිය මාර්ගයේ හාවාඑළිය ෆොරස්ට් මංසන්ධියේදී මෙම අනතුර ඊයේ(21) රාත්‍රී 9.30ට පමණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    තම නිවසේ සිට නුවරඑළිය දක්වා යතුරු පැදිය ධාවනය කළ තරුණයා ෆොරස්ට් මංසන්ධියෙන් යතුරු පැදිය නුවරඑළිය නගරය දෙසට ඇතුළු කිරීමත් සමග එම දිශාවටම රාගල සිට නුවරඑළිය දෙසට අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථය ඉදිරියෙන් ධාවනය වූ යතුරු පැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවට අනතුර සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වනු ලබන නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශය පවසනවා.

    ලොරි රථයේ රියදුරා නුවරඑළිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරින් යතුරු පැදියට දැඩි ලෙස අලාභ හානි සිදුව තිබෙනවා.

    අනතුරින් ජීවිතක්ෂයට පත් තරුණයාගේ 21 වන උපන් දිනය අද(22) දිනයට යෙදී ඇති අතර අනතුරින් මියගිය මනෙත් අපූර්ව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී සම්පත් ජයලාල් මහතාගේ එකම පුත්‍රයායි.

    පෙර පුව​තසම්පත් මනම්පේරීමට නවාතැන් විදුලි සේවකයෙක් දැලේ
    ඊළඟ පුව​ත භාණ්ඩ සොරා ගන්නා මේ පුද්ගලයා දන්නවාද?

    සබැ​ඳි පුවත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

    අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර

    වැසි තත්ත්වය හෙට සිට වැඩිවෙයි – ධීවර ප්‍රජාවට අනතුරු ඇගවීම්

    සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

    2026-08-07

    අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා

    2026-08-07

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර

    2026-08-07
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group