උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධුරයෙහි වැඩ බැලීම සඳහා වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත් කර තිබෙනවා.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විදේශගත වීම හේතුවෙන් ඔහු නැවත දිවයිනට පැමිණෙන තෙක් ආණ්ඩුකාර ධුරයෙහි වැඩ බැලීමට ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙලෙස පත් කර ඇත.