Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
    • හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
    • මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
    • හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්
    • දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්
    • ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍ර ී ලංකාවේ නිල එකඟතාවය
    • බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අතර විශේෂ සාකච්ඡාවක්
    • ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා කොටසේ ඉදිකිරීම් නිරීක්ෂණයට

    උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා කොටසේ ඉදිකිරීම් නිරීක්ෂණයට

    2024-04-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මේ වන විට ඉදිකිරීම් සිදු කෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා කොටසේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳ විශේෂ නිරීක්ෂණයකට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා එක්විය.

    එහිදී ඉදිකිරීම් සිදුවන මහව දුම්රිය ස්ථානය, ගල්ගමුව දුම්රිය ස්ථානය ආශ්‍රිත ප්‍රදේශ, ලංකාවේ ප්‍රථම වනජීවී උමං මාර්ගය ඉදිවන ගල්ගමුව, කාසිකොටේ- ගැටදිවුල ප්‍රදේශය අමාත්‍යවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය.

    මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාර ඉන්දීය ඉර්කෝන් ජාත්‍යන්තර සමාගමේ අධ්‍යක්ෂ (ව්‍යාපෘති) ඒ. කේ. සිං මහතා මෙම ව්‍යාපෘතියේ සහ වනජීවී උමං මාර්ගයේ විශේෂ නිරීක්ෂණයක් සඳහා මෙම අවස්ථාවට එක්ව සිටීම ද විශේෂත්වයකි.

    අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකෙරුණු සහකාර වාණිජ අධිකාරී කාර්යාලය සහ ඒ අවට පරිශ්‍රයේ නිරීක්ෂණයක ද නිරත වූ අමාත්‍යවරයා මේ වන විට භාවිතයට නොගෙන වසා තබා ඇති ගොඩනැගිලි කිහිපයක් ඉදිරියේදී අනුරාධපුරය වෙත පැමිණෙන වන්දනාකරුවන්ගේ ආහාරපාන ලබා ගැනීම සඳහා, සනිපාරක්ෂක කටයුතු සඳහා සහ පොහෝ දිනයන් හි සිදුකෙරෙන දන්සැල් කටයුතු සඳහා නොමිලේ ලබාදීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද නිලධාරින් වෙත උපදෙස් ලබා දුන්නේය.

    ආශ්‍රීත පුවත්:  ඇල්පිටිය තරුණියගේ ඝාතකයා කොටුවෙයි
    Sri Lanka
    පෙර පුව​තමේ පාරත් රනිල් ගොඩ වගේ-වෙනත් පක්ෂ නියෝජිතයෝ ඇමති මනුෂ සමග එක්වේ? (වීඩියෝ)
    ඊළඟ පුව​ත සජබය, ජවිපය ඇවිලෙයි! විවාදයක් නිසා විපක්ෂය කොටා ගනී! (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්

    දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්

    ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍ර ී ලංකාවේ නිල එකඟතාවය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18

    හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්

    2026-02-18
    ක්‍රීඩා පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18

    දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group