Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-12

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    2026-09-12

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ
    • මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
    • මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට
    • වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා
    • කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්
    • ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි
    • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උතුරු ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර – Photos

    උතුරු ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර – Photos

    2023-11-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊශ්‍රායල් ආරක්ෂක ඒජන්සිය හරහා ලද තොරතුරු පදනම් කර ගනිමන් උතුරු ගාසා තීරයේ හමාස් ත්‍රස්තවාදී ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා.

    ගොඩබිම් මෙහෙයුම්වල නිරතව සිටින ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ගෙන් ලද තොරතුරු මත පදනම් කර ගනිමින් ඊශ්‍රායල ගුවන්  හමුදාව විසින් ප්‍රහාරක ජෙට් යානා ත්‍රස්ත ඉලක්ක වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව ගොඩනැගිල්ලක වහළය මත සහ ඊට ආසන්න ප්‍රදේශයේ උමගක් තුළ සිටි හමාස් ත්‍රස්තවාදීන් පිරිසක් ඉලක්ක කරමින් ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

    එහිදී හමාස් ත්‍රස්තවාදීන් සැඟව සිටින ස්ථාන සම්බන්ධයෙන් සහ උමං මාර්ග තොතුරු ලබාගෙන ඇත්තේද පාබල මෙහෙයුම්වල නිරතව සිටින ඊශ්‍රායල යුද හමුදාව වෙතිනි.

    අදාළ ප්‍රදේශවලින් වෙඩි තැබීම් හඳුනා ගැනීමෙන් අනතුරුව ඊශ්‍රායල යුද හමුදාව සහ ආරක්ෂක ඒජන්සිය ඒකාබද්ධ බුද්ධි තොරතුරු අනුව ත්‍රස්තවාදීන්ගේ අණ සහ පාලන මධ්‍යස්ථානයකට පහරදීමක් සිදු කර තිබෙනවා.

    එහිදී භට පිරිස් විසින් ත්‍රස්තවාදීන් පිරිසක් සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් ත්‍රස්තවාදීන් මරා දමා ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.

    එසේම ත්‍රස්තවාදීන්ට අයත් ද්‍රව්‍ය සහ අවි ආයුධ ත්‍රස්තවාදීන්ගේ උමං මාර්ගවල තිබී භට පිරිස් විසින් සොයා ගත් බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ.

     

    Information obtained through ISA questioning led to a strike on terror infrastructure in the northern Gaza Strip; IDF fighter jets directed by ground troops are continuing to strike terror targets
    පෙර පුව​තතරග දෙකකින් ඔස්ට්‍රේලියාවට සහ පාකිස්තානයට ජය
    ඊළඟ පුව​ත කිසිසේත්ම සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ

    සබැ​ඳි පුවත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා

    කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-12

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    2026-09-12

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    2026-09-12
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group