Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට
    • ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ
    • නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්
    • නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පෙත්සම් ගොනුකිරීමේ කාලය අවසන්
    • නේපාලයේ ව්‍යාවසනයෙන් මියගිය ගණන 734ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උතුරු කොරියාව දකුණට යන සියලු මාර්ග වසයි

    උතුරු කොරියාව දකුණට යන සියලු මාර්ග වසයි

    2024-10-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.13 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට ගමන් ගන්නා සියලු මාර්ග වසා දමා තිබෙනවා.

    උතුරු කොරියාව ඊයේ සිට දකුණු කොරියාවට ගමන් ගන්නා මහාමාර්ග හා දුම්රිය මාර්ග සියල්ල මෙසේ වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
    ඒ දෙරට අතර සම්බන්දතා සම්පූර්ණයෙන්ම නවතා දැමීමේ අරමුණින්.

    කොරියානු මහජන හමුදාව පවසන්නේ මෙය යුද්ධයක් ඇති වීම වැලැක්වීම සඳහා ගත් ස්වයං ආරක්ෂක පියවරක් බවයි.
    දකුණු කොරියාව ඇමරිකාව සමග යුද අභ්‍යාසවලට එක්වීමද මෙවැනි තීරණයක් ගැනීමට හේතු වී ඇතැයි විදෙස් වාර්තා සදහන් කරනවා.

    දකුණු කොරියාවට දිවෙන මහා මාර්ග හා දුම්රිය මාර්ග කලාතුරකින් භාවිතා වන අතර පසුගිය වසර පුරා උතුරු කොරියානු බලධාරීන් එම මාර්ග කඩා ඉවත් කර තිබෙනවා.

    උතුරු කොරියානු නායක කිම් ජොං උන් 2023 වසර ආරම්භයේදී නිවේදනය කළේ,කොරියානු අර්ධද්වීපයේ යුද්ධයක් නැවත ආරම්භ විය හැකි බවයි.

    ඒ හේතුවෙන් දකුණ සමඟ යළි එක්සත් වීමට තවදුරටත් උත්සාහ නොකරන බවයි එහොදී ඔහු පවසා ඇත්තේ.

    ආශ්‍රීත පුවත්:  'සිලෝන් ටී' රැකගන්න පුද්ගලික ආයතන අතර අවබෝධතා ගිවිසුමක්
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තඑක්සත් ජනපද ආරක්ෂක ප්‍රධානියෙකු අද දිවයිනට
    ඊළඟ පුව​ත රත්නපුර – කොළඹ මාර්ගයේ දී බස් රථයක් ගිනි ගනී

    සබැ​ඳි පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්

    නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group