උත්සව සමයේ කිසිදු හිගයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනිමට ජනතාවට අවස්ථාව සලසා ඇති බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
එමෙන්ම වංචනික ක්‍රියාවන් සිදුකරන වෙළෙදුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සදහන් කළා.
කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් නලීන් ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කළා.