උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු හැටන් දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය
කිරිමට දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන තිබෙනවා.
උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ සහ නානුඔය දුම්රිය ස්ථාන දෙක අතර, ස්ථාන
කිහිපයක පසු සහ ගල් පෙරලී ඇති නිසා කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය
වූ දුම්රියන් හැටන් දුම්රිය ස්ථානයන් දක්වා පමණක් ධාවනය කිරිමටයි දුම්රිය පාලන
මැදිරිය පියවර ගෙන තිබෙනවා.
පවතින වර්ෂාවත් සමග දුම්රියෙන් ගමන් කිරිමට තරම් මගීන් සංඛ්‍යාවක් නොමැති
බවයි හැටන් දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු කිය සිටියා.
උණුසුම් පුවත්
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට














