Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දළදා පෙරහරේ සිව්වන කුඹල් පෙරහැර අදයි

    2026-08-21

    පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය බිඳ වැටෙයි

    2026-08-21

    ඩෙංගු උවදුර මැඩලීමට අද සිට නව වැඩපිළිවෙලක්

    2026-08-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දළදා පෙරහරේ සිව්වන කුඹල් පෙරහැර අදයි
    • පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය බිඳ වැටෙයි
    • ඩෙංගු උවදුර මැඩලීමට අද සිට නව වැඩපිළිවෙලක්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • බිහිසුණු අනතුරකින් මොනරාගලදී 05 දෙනෙකු මරුට
    • රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන
    • ඉරානයට දැඩි ආර්ථික ප්‍රතිපත්ති පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීම්
    • අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

    උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

    2025-10-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කර තිබෙනවා

    ඒ අනුව අද පස්වරු 12.40ට කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය සහ පස්වරු 3.00ට මහනුවර සිට කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය දෙකක් අවලංගු කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.

    මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය, ඊයේ දින පස් කන්දක් කඩා වැටීම නිසා පිලි පැනීමකට ලක්ව තිබුනා.

    ඒ හේතුවෙන් අද දින උදෑසන දුම්රිය ගමන්වාර 07 ක් අවලංගු කල අතර මහනුවර සිට ධාවනය වන ප්‍රාදේශීය දුම්රිය ගමන් වාර 04 ක් අවලංගු කර තිබෙනවා.

    එම දුම්රිය පිලි ගත කිරීමේ කටයුතු තවත් ප්‍රමාද වීම නිසා අදාළ දුම්රිය ගමන් වාර දෙක අවලංගු කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන්නේ.

    පෙර පුව​තඉන්දියාව නව ලෝක වාර්තාවක් තබයි
    ඊළඟ පුව​ත මත් කරල් 359,000ක් සමග සැකකරුවෙක් අල්ලයි

    සබැ​ඳි පුවත්

    දළදා පෙරහරේ සිව්වන කුඹල් පෙරහැර අදයි

    පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය බිඳ වැටෙයි

    ඩෙංගු උවදුර මැඩලීමට අද සිට නව වැඩපිළිවෙලක්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    බිහිසුණු අනතුරකින් මොනරාගලදී 05 දෙනෙකු මරුට

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දළදා පෙරහරේ සිව්වන කුඹල් පෙරහැර අදයි

    2026-08-21

    පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය බිඳ වැටෙයි

    2026-08-21

    ඩෙංගු උවදුර මැඩලීමට අද සිට නව වැඩපිළිවෙලක්

    2026-08-21

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-08-21
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group