නව ඊ-වීසා යටතේ ලංකාවට පැමිණෙන මාලදිවයින් සංචාරකයින්ට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
දැනට පවතින තත්ත්වය අනුව මාලදිවයින් වැසියන් ශ්‍රී ලංකාවට පැමිණීමේදී දින 30ක සංචාරක වීසා බලපත්‍රයක් නොමිලේ ලබා දෙනවා.