Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඊශ්‍රායල් කෘෂි රැකියාවලට 2447 ක් පිටත්ව යයි.

    ඊශ්‍රායල් කෘෂි රැකියාවලට 2447 ක් පිටත්ව යයි.

    2024-10-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම් ප්‍රකාරව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන් 2447 ක් ඊශ්‍රායල් බලා පිටත්ව ගොස් තිබේ.

    මේ අතර, කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසුකම් ලැබු තවත් ශ්‍රී ලාංකිකයන් 61 ක් දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබා දීම සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ දින (10/25) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදු කරන ලදී .

    මෙම පිරිස ඊශ්‍රායල් කෘෂි කාර්මික රැකියා හිමි වූ 53 හා 54 වන කණ්ඩායම වන අතර, ඔවුන්ගෙන්  13 දෙනෙක්  මේ මස 30 දිනත්‚ ඉතිරිය  නොවැම්බර් මස 6 සහ 16 දිනයන් හිදිත් ඊශ්‍රායල් බලා පිටත්ව යාමට නියමිතයි.

    මේ දිනවල ඊශ්‍රායල්යේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ එරට රැකියාවල නිරතව  සිටින ශ්‍රී ලංකිකයින්ට කිසිදු කරදරයක් සිදු වී නොමැති බව එරට ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය  මගින් තහවුරු කර තිබේ.

    ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට හිමිවන්නේ  දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධය ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්‍රායලයේ කෘෂි කාර්මික අංශයේ රැකියා  අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයට මුදල් දීමෙන් වළකින ලෙස ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිය සිටියි .

    පෙර පුව​තරුපියල් කෝටි 07 ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට .
    ඊළඟ පුව​ත මාලිමාවට බලය හිමිවු ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සාමකාමීව අවසන්.

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group