Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර

    2026-07-14

    මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට

    2026-07-14

    බොරතෙල් මිල යලිත් ඉහළට

    2026-07-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර
    • මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
    • බොරතෙල් මිල යලිත් ඉහළට
    • යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්
    • සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට
    • මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි
    • අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉහළ යන ආහාර මිල පාලනය කිරීමට පියවර නොගන්නේනම් නව බද්දක්

    ඉහළ යන ආහාර මිල පාලනය කිරීමට පියවර නොගන්නේනම් නව බද්දක්

    2023-09-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉහළ යන ආහාර මිල පාලනය කිරීමට පියවර නොගන්නේනම් නව බද්දක් ගෙවීමට සූදානම් වන ලෙස කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ එරට සුපිරි වෙළෙඳසල්වලට අනතුරු අඟවා තිබෙනවා .

    කැනඩා අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ පවුලේ පෝෂණය වෙනුවෙන් අරගල කරන ජනතාව වෙතින් ලාභ උපයා නොගත යුතු බවය.

    එරට ප්‍රකට සුපිරිවෙළෙඳසල් ඇතුළු විශාලතම වෙළෙඳසල් ජාලා පහක ප්‍රධානින්ට කැනඩාවේ අගමැතිවරයා මේ බව දැනුම් දී ඇතැයි වාර්තා වනවා

    මේ වන විට ජීවන වියදම් ගැටලු විසඳීමට පියවරක් ලෙස නව කුලී මහල් නිවාස ඉදි කිරීම සඳහා විකුණුම් බද්ද ඉවත් කිරීමටද ඔහු කටයුතු කර තිබෙනවා.

    ජනතාවට සහන සැලසීමට සියලු පාර්ශ්ව එක්විය යුතු බව ද කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රකාශ කර තිබේන බවයි විදෙස් වාර්තා පවසන්නේ .

    පෙර පුව​ත2027 වන විට කොළඹ වරාය නගරයේ අවන්හල් ඉවත් කරනවා
    ඊළඟ පුව​ත මහීෂ් තීක්ෂණට අවසන් මහා තරගය අහිමි වේ

    සබැ​ඳි පුවත්

    හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර

    මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට

    බොරතෙල් මිල යලිත් ඉහළට

    යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්

    සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට

    මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර

    2026-07-14

    මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට

    2026-07-14

    බොරතෙල් මිල යලිත් ඉහළට

    2026-07-14

    යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්

    2026-07-14
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group