Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉහළයන ලොකු ළූනු මිලට ඇමතිගෙන් විසඳුමක්

    ඉහළයන ලොකු ළූනු මිලට ඇමතිගෙන් විසඳුමක්

    2024-03-13කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    සීඝ්‍රයෙන් ඉහළයන ලොකු ළූනු මිල පිළිබඳ ගැටලුවට ක්ෂණික විසදුමක් ලෙස රෝස ළූණු (Rose Onion) නැමති මධ්‍යම ප්‍රමාණයේ ළූනු ප්‍රභේදය ආනයනයට අවශ්‍යය පහසුකම් සැපයීමට වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා තීරණය කළේය. ඒ අනුව මෙම නව ළූණු ප්‍රභේදය රු.375- 400 අතර මිලකට පාරිභෝගිකයාට ලබා ගත හැකි වනු ඇතැයි ඔහු සඳහන් කරන ලදී.
    ලොකු ළූනු මිල පාලනය කිරීම පිළිබඳව පිටකොටුව තොග වෙළෙඳුන් සමඟ ඊයේ (12)වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අවධාරනය කළේය.
    අසල්වැසි ඉන්දියාව ලොකු ළූණු අපනයනය නැවැත්වීමත්, මීට සතියකට පෙර පාකිස්ථානයත් සිය ළූනු අපනයනය නැවැත්වීමත් නිසා මෙරට වෙළෙඳපොලේ ලොකු ළූනු සැපයුම අඩු විය.
    එළඹෙන රාමසාන් උත්සවය හා සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් කිරිපිටි මිල අඩු කිරීම සඳහා කිරිපිටි ආනයනකරුවන් සමඟද අමාත්‍යවරයා සාකච්ඡාවක් පැවැත්විය.ඒ අනුව සිකුරාදා(15) වන විට කිලෝග්‍රෑම් එකක (1kg ) කිරිපිටි පැකට්ටුවක මිල රු.150කින් පමණ අඩු කරනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.
    ඉන් අනතුරුව පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍යවරයා සඳහන් කළේ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා රජය බදු ප්‍රතිපත්තීන් හරහා පාලනයන් ගෙන ගියද, දේශීය නිෂ්පාදන කඩා වැටී ඇති බවත්, ඉන් පාරිභෝගිකයාට වැඩි බලපෑමක් සිදු වී ඇති බවයි.
    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරකයන් වෙළෙඳපොළ තරඟකාරීත්වය සඳහා රටට අවශ්‍ය බවත්, මේ වන විට මහා පරිමාණ ව්‍යාපාරිකයන් පිරිසක් රටේ ආර්ථිකය හසුරවන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. ඒ අනුව රජය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නඟා සිටුවීම සදහා විශාල පනත් සංඛ්‍යාවක් මෙන්ම බදු ප්‍රතිපත්ති කළමනාකරණයක් සිදු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
    ආශ්‍රීත පුවත්:  "මම කරන්නේ ඇඳුම් අන්දවන එක."-නාමල්
    Sri Lanka
    පෙර පුව​තරටට ඩොලර් ගෙනාපු ගම්මිරිස් වගාවත් අනතුරක
    ඊළඟ පුව​ත කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය නඟා සිටුවීමට අවබෝධතා ගිවිසුමක්

    සබැ​ඳි පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group