Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    2026-09-19

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    2026-09-19

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
    • පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්
    • ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
    • මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අධිවේගී මාර්ගයන්හි ආසන පටි අනිවාර්ය කෙරේ
    • සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්
    • රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
    • පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි

    ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි

    2026-08-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමෙරිකානු හෝ ඊශ්‍රායල මාධ්‍ය ඇතුළුව ඉස්ලාමීය ජනරජයට එරෙහි යැයි සැලකෙන ”සතුරු” මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සහ වෙනත් සන්නිවේදනයන් අපරාධයක් ලෙස සලකන පනත් කෙටුම්පතක් ඉරාන පාර්ලිමේන්තුව අනුමත කර තිබෙනවා. මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ආරක්ෂක සභාව විසින් තවදුරටත් සමාලෝචනය කළ යුතුව ඇති බවයි විදෙස් මාධ වාර්තා කලේ. සතුරු මාධ්‍ය සමඟ සබඳතා තහනම් කිරීම – අමෙරිකාව, ඊශ්‍රායලය හෝ එවැනි රටවල ආධාර ලබන මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම හෝ සාකච්ඡාවලට සහභාගී වීම සම්පූර්ණයෙන්ම මෙමගින් තහනම් වනවා.එය උල්ලංඝනය කරන්නන්ට මාස 6 සිට වසර 2 දක්වා සිරදඬුවම් නියම වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වෙනත් විදේශීය මාධ්‍ය – වෙනත් විදේශීය මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සඳහා බුද්ධි අංශ අමාත්‍යාංශයට දෙැනුම් දීම අනිවාර්ය බවද එම පනතේ දැක්වෙනවා..

    ආශ්‍රීත පුවත්:  අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්
    "hostile" media American or Israeli Foriegn News Iran's parliament slamic Republic
    පෙර පුව​තඋණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම් දීමක්
    ඊළඟ පුව​ත වනජීවී පශූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 02 ක් සපිරෙයි

    සබැ​ඳි පුවත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අධිවේගී මාර්ගයන්හි ආසන පටි අනිවාර්ය කෙරේ

    සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    2026-09-19

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    2026-09-19

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group