Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    2026-08-17

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    2026-08-17

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    2026-08-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි
    • මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
    • යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට
    • ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
    • ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ
    • පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට
    • වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්
    • දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉරානය විසින් එල්ල කරන ප්‍රහාර තමන් දැඩි ලෙස හෙළා දකින බව ඊශ්‍රායල අගමැති කියයි

    ඉරානය විසින් එල්ල කරන ප්‍රහාර තමන් දැඩි ලෙස හෙළා දකින බව ඊශ්‍රායල අගමැති කියයි

    2024-10-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය තමන් හෙළා දකින බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

    ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී කණ්ඩායමට සහය දක්වන ඉරානයෙන් ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත්වනු ඇතැයි ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය අනතුරු අඟවා තිබෙනවා.

    මේ අතර, ප්‍රතිප්‍රහාරයක් එල්ල කළහොත් ඊශ්‍රායලයේ සියලුම යටිතල පහසුකම්වලට පහර දෙන බවට ඉරාන මාණ්ඩලික ප්‍රධානියා අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

    එමෙන්ම ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටින්නේ නම් ඔවුන් තම ප්‍රහාර අවසන් කරන බවයි ඉරාන විදේශ ඇමති සඳහන් කරන්නේ.

    එලෙස සිදු නොවන්නේ නම් ඊශ්‍රායලයේ ප්‍රහාරයකට ඔවුන්ගේ ප්‍රතිචාරය වඩාත් ශක්තිමත් සහ බලවත් වනු ඇති බවටයි ඉරානය අනතුරු අඟවා තිබෙන්නේ.

    පෙර පුව​තපාස්පෝට් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගැනීම – අතුරු තහනම වෙනස් වෙයි
    ඊළඟ පුව​ත සුපිරි කුසලානය දිනූ ගුවන් හමුදා කණ්ඩායම දිවයිනට

    සබැ​ඳි පුවත්

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

    ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ

    පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    2026-08-17

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    2026-08-17

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    2026-08-17

    ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

    2026-08-17
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group