Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ
    • යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග
    • එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
    • පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්
    • 15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද
    • දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්ධන පිරවුම්හල්වල පවතින ඉන්ධන තොග පිළිබද බලශක්ති ඇමතිගෙන් අනාවරණයක්

    ඉන්ධන පිරවුම්හල්වල පවතින ඉන්ධන තොග පිළිබද බලශක්ති ඇමතිගෙන් අනාවරණයක්

    2023-07-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.39 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 101 ක ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ඊයේ දිනයේ ඇණවුම් කර නොමැති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

    ඉන්ධන මිල සංශෝධනයක් බලාපොරොත්තුවෙන් ඔවුන් මෙලෙස කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ.

    නිසිපරිදි ඉන්ධන තොග පවත්වාගෙන යාමට අපොහොසත් වූ ඉන්ධන පිරවුම්හල් කීපයක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතට ගැනීමට සහ අනෙකුත් පිරවුම්හල්වලට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට පසුගිය මස කටයුතු කර තිබෙනවා.

    ඒ අනුව නිසියාකාරව අවශ්‍ය අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදු කරන ලෙස සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටින බවයි විදුලිබල හා බලශක්ති අමාත්යංශය සඳහන් කරන්නේ.

    එමෙන්ම අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

    ආශ්‍රීත පුවත්:  අද පාර්ලිමේන්තුවේ උණුසුම් සංවාදයක්
    kanchana wijesekara ඉන්ධන පිරවුම්හල්වල බලශක්ති ඇමති
    පෙර පුව​තගිනිකෙළි ගබඩාවක පිපිරීමක්
    ඊළඟ පුව​ත ලබන වසරේ ජුනි මාසය වන විට ජනාධිපතිවරණයක්

    සබැ​ඳි පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group