Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දු පාකිස්තාන ගැටුම ඇරඹෙයි

    ඉන්දු පාකිස්තාන ගැටුම ඇරඹෙයි

    2025-09-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.75 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ හය වන තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

    ඒ ඉන්දියානු කන්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතරයි.

    ඒ කාණ්ඩයේ තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය දෙස ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්‍ෂකයන් සහ විචාරකයන් දැඩි විමසිල්ලෙන් අවධානය යොමු කර සිටිනවා.

    ක්‍රිකට් පිටියේ පසමිතුරන් ලෙස ඉන්දියාව සහ පාකිස්ථානය සැලකෙන හෙයින්.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරනු ලැබුවා.

    ඒ අනුව පන්දුවාර පහක් අවසානයේ පාකිස්තානු කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණ 34ක් ලබාගෙන සිටිනවා.

    පාකිස්තානු ආරම්භක පිතිකරු වන සයිම් අයුබ්ට කිසිදු ලකුණක් ලබාගැනීමට අවස්ථාවක් ලැබුණේ නෑ.

    මොහම්මඩ් හරිස් ලකුණු 3කට දැවී ගියා.

    නොදැවී පන්දුවට පහර දෙන සහිබ්සඩා ෆර්හාන් ලකුණු 11ක්ද ෆකර් සමාන් ලකුණු 16ක්ද ලබාගෙන සිටිනවා.

    පන්දු යැවීමේදී ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් හර්දික් පාන්ඩයා සහ ජිස්ප්‍රිට් බුම්රා එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    තරගය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

    පෙර පුව​තවැව් මායිමේ රක්ෂිත මායිම් ගල් දාලා
    ඊළඟ පුව​ත උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group