ඉන්දුනීසියාවේ, සුලවේසි කලාපයේ මිනහස්සා අර්ධද්වීපයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. එම භූ කම්පනය රික්ටර් මාපකයේ හයයි දශම දෙකක භූමි අගයක් බවයි ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පවසන්නේ. එම භූමිකම්පාව කිලෝමීටර් 147 ක් ගැඹුරින් සිදුව ඇතැයිද ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය දැනුම් දී තිබෙනවා.