Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

    2026-08-02

    මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

    2026-08-02

    පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි

    2026-08-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්
    • මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි
    • පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි
    • ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි
    • වසම් 03 කට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට
    • මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බූස්සට
    • ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරිමේ ව්‍යාපෘතිය ඇරඹේයි
    • මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය පාලනය කෙරේ – ගොඩනැගිලි රැසකට හානි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දුනීසියාවේ ගංව­තුර හේතු­වෙන් මියගිය ගණන 500 ඉක්මවයි

    ඉන්දුනීසියාවේ ගංව­තුර හේතු­වෙන් මියගිය ගණන 500 ඉක්මවයි

    2025-12-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දු­නී­සි­යාවේ සුමාත්‍රා දූප­තට බලපෑ අධික ගංව­තුර සහ නායයෑම් හේතු­වෙන් මියගිය ගණන 500 ඉක්මවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    සුමාත්‍රා දූපතේ ආපදා කළ­ම­නා­ක­රණ කණ්ඩා­යම් තව­දු­ර­ටත් මළ­ සි­රුර සෙවීමේ මෙහෙ­යු­මක නිර­තව සිටින අතර, තවත් පුද්ග­ල­යන් 500 ක් පමණ අතු­රු­දන් වී ඇතැයි ද වාර්තා වනවා.

    මලක්කා අර්ධ­ද්වී­පය අවට මුහුදු තීරයේ නිර්මා­ණය වූ අඩු පීඩන කලා­පය පීඩන අව­පා­ත­යක් දක්වා වර්ධ­නය වීමෙන් හට­ගත් කුණාටු තත්ත්වය හේතු­වෙන් මීට දින 5 කට පෙර සුමාත්‍රා දූප­තට බලපෑ අධීක වර්ෂා­ප­ත­න­යෙන් දැඩි ගංව­තුර තත්ත්ව­යක් ද හට­ගත් අතර, එරට ආපදා ඒජ­න්සිය ප්‍රකාශ කර ඇත්තේ ලක්ෂ 14 කට වැඩි පුද්ග­ල­යන් අව­තැන් වී ඇති බවයි.

    පව­තින තත්ත්වය මත සුමාත්‍රා දූප­තට හදිසි ආපදා තත්ත්ව­යක් ප්‍රකා­ශ­යට පත් කර ඇති අතර, සුමාත්‍රා දුප­තෙහි ප්‍රධාන මාර්ග සියල්ල ජල­යෙන් යටවී ඇති බවත්, අන්ත­ර්ජාල පහ­සු­කම් බිඳ වැටී ඇති බවත් එරට මාධ්‍ය සඳ­හන් කරනවා.

    පෙර පුව​තඑක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාවට ආධාර එවයි
    ඊළඟ පුව​ත මියගිය ගුවන් නියමුවාට උසස්වීමක්

    සබැ​ඳි පුවත්

    ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

    මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

    පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි

    ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි

    වසම් 03 කට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට

    මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බූස්සට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

    2026-08-02

    මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

    2026-08-02

    පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි

    2026-08-02

    ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි

    2026-08-02
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group