පාකිස්ථානයේ සහ පාකිස්තාන පරිපාලනය යටතේ ඇති කාශ්මීරයේ ප්‍රදේශ කිහිපයකට මිසයිල ප්‍රහාර සිදු කළ බව ඉන්දීය ආරක්ශක අමාත්‍යංශය නිවේදනය කරනවා.
පාකිස්තානය පවසන්නේ ඉන්දීය ප්‍රහාර හේතුවෙන් මේ වන විට පාකිස්තානයේ සිවිල් වැසියන් 26 දෙනෙකු ජීවිතක්ශයට පත් වී ඇති බවයි.
ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා ඇති පාකෙිස්ථාන සිවිල් වැසියන් ගණන 46 ක්.
උණුසුම් පුවත්
- වික්ටෝරිය, රන්දෙනිගල සහ රන්ටැඹේ ජල මට්ටම ගැන නිවේදනයක්
- නවගමුවේ ඇඟලුම් කම්හල ගින්නක්
- දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අරියි
- ඉදිරි පැය 24 තීරණාත්මකයි – අවදානයෙන් පසුවන්න
- ශ්‍රී පාද හැටන් මාර්ගයේ සිරිපා කරුණාවට කිසිදු අවදානමක් නෑ
- කසළ එකතු කිරීම බදු ගෙවූ ව්‍යාපාරිකයන්ගෙන් පමණයි
- උඩදුම්බරට භූ කම්පනයක්
- බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙක් අත්අඩංගුවට












