බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉන්දීය නාවික හමුදාවට අයත් අයි එන් එස් සත්පුර නෞකාව ඊයේ මෙරටට පැමිණ තිබෙනවා. ඒ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහායි. ඊයේ දිනයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකරනු ලැබුවා