Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රත්මලාන බෝම්බ ප්‍රහාරයට 4 දෙනෙක් අත්අඩංගුවට

    2026-08-09

    ප්‍රදේශ රැසකට තද වැසි සහිත කාළගුණයක්

    2026-08-09

    එල් පී එල් කුසලානය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම හිමි කර ගනී

    2026-08-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රත්මලාන බෝම්බ ප්‍රහාරයට 4 දෙනෙක් අත්අඩංගුවට
    • ප්‍රදේශ රැසකට තද වැසි සහිත කාළගුණයක්
    • එල් පී එල් කුසලානය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම හිමි කර ගනී
    • ඩොල්ෆින් සුළිකුණාටුවෙන් ජපානයට බලපෑම්
    • කුරුවිට පල්ලන්සේන සහ නව මැගසින් බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හදුනාගනී
    • පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය ඇරඹීමට සියල්ල සූදානම්
    • ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ
    • කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දීය ධිවරයින් අත්අඩංගුවට ගන්න ගිය නාවික සෙබලෙක් මියයයි

    ඉන්දීය ධිවරයින් අත්අඩංගුවට ගන්න ගිය නාවික සෙබලෙක් මියයයි

    2024-06-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යාපනය ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු සීමාවේදී අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට ගිය නාවික හමුදා සෙබලෙකු අනතුරකට ලක්ව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

    අදාළ සෙබලා නවික යත්‍රාව සහ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව අතරට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

    ඩෙල්ෆ් මුහුදු සීමාවේ රාත්‍රී මුර සංචාරයේ යෙදුණු උතුරු නවික විධානයට අයත් යත්‍රාවකට අනවසර ඉන්දීය ධීවර ට්‍රොලර් යත්‍රාව නිරීක්ෂණය වීමෙන් අනතුරුව අදාල යත්‍රාව ඇති ස්ථනයට ගොස් පරික්ෂා කිරීමේදී එහි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සිට ඇති බව සඳහන්.

    අදාල ඉන්දීය ධීවරයින් නාවික හමුදා බාරයට ගැනීමට උත්සහ ගැනීමේදී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ නාවික සෙබලා කංකසන්තුරෙයි ධීවර ජැටියට රැගෙනවිත් රෝහල් ගත කර තිබෙනවා. කෙසේවෙතත් අද උදැසන ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

    පෙර පුව​තඈන් කුමරිය රෝහල් ගත කෙරේ
    ඊළඟ පුව​ත හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ සංවර්ධනය කෙරේ

    සබැ​ඳි පුවත්

    රත්මලාන බෝම්බ ප්‍රහාරයට 4 දෙනෙක් අත්අඩංගුවට

    ප්‍රදේශ රැසකට තද වැසි සහිත කාළගුණයක්

    එල් පී එල් කුසලානය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම හිමි කර ගනී

    ඩොල්ෆින් සුළිකුණාටුවෙන් ජපානයට බලපෑම්

    කුරුවිට පල්ලන්සේන සහ නව මැගසින් බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හදුනාගනී

    පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය ඇරඹීමට සියල්ල සූදානම්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රත්මලාන බෝම්බ ප්‍රහාරයට 4 දෙනෙක් අත්අඩංගුවට

    2026-08-09

    ප්‍රදේශ රැසකට තද වැසි සහිත කාළගුණයක්

    2026-08-09

    ඩොල්ෆින් සුළිකුණාටුවෙන් ජපානයට බලපෑම්

    2026-08-09

    කුරුවිට පල්ලන්සේන සහ නව මැගසින් බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හදුනාගනී

    2026-08-09
    ක්‍රීඩා පුවත්

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group