Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-20

    රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-20

    දිවයින පුරා සෞඛය පරීක්ෂකවරු ඩෙංගු මර්දන රාජකාරියෙන් ඉවත්වෙයි

    2026-08-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට
    • රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට
    • දිවයින පුරා සෞඛය පරීක්ෂකවරු ඩෙංගු මර්දන රාජකාරියෙන් ඉවත්වෙයි
    • කඩුවෙළ වාහන කාර්මාන්ත ශාලාවකට වාරණයක්
    • ප්‍රදේශ කිහිපයකට පස්වරුවේදී ගිඟුරුම් සහිත වැසි
    • ශිෂ්‍යත්ව විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් අද සිට ඇරඹෙයි
    • ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ
    • එක්සත් අරාබි එමීරය ඉරානය සමග සියලු වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දීය කොරෝනා මර්දන ඖෂධවලට චීනය තුළ ඉහළ ඉල්ලුමක්

    ඉන්දීය කොරෝනා මර්දන ඖෂධවලට චීනය තුළ ඉහළ ඉල්ලුමක්

    2022-12-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොරෝනා ව්‍යාප්තියේ සීග්‍ර ඉහළ යාමත් සමග චීනය තුළ ඉන්දීය ඖෂධ සඳහා පවතින ඉල්ලුම ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

    විශේෂයෙන් ඉන්දියාවේ කොරෝනා මර්ධන ඖෂධ සදහා චීනය තුළ දැඩි ඉල්ලුමක් පවතින බවයි විදෙස් මාධ්‍යවල සදහන් කරන්නේ.
    එහෙත් ඉන්දීය ඖෂධ සඳහා චීන බලධාරීන් පනවා ඇති සීමා හේතුවෙන් වෙළදපල තුළ ඉන්දීය ඖෂධ හිඟ බවද මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

    ඒ හේතුවෙන් චීනය තුළ කළුකඩ වෙළඳපල මිල ගණන් යටතේ ඉන්දියාවේ නිෂ්පාදිත කොරෝනා මර්දන ඖෂධ අලෙවි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    කොරෝනා මර්ධනය සඳහා අනුමත ප්‍රතිවෛරස ඖෂධ දෙකක් ඉන්දියාව විසින් ලාභදායී ලෙස බෙදාහරිමින් සිටිනවා.

    එහෙත් සීමාසහිත සැපයුම හා ආනයනය සඳහා චීනය තුළ ක්‍රියාත්මක බාධා හමුවේ කළුකඩ වෙලදපල තුළ ඒවායෙහි මිල ගණන් ඉතා ඉහළ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

    එමෙන්ම චීන වෛද්‍යවරුන් පවසන්නේ කළුකඩ වෙළඳපල තුළ අලෙවි වන ඖෂධ මිලදී ගැනීම ජනතාවගේ සෞඛ්‍ය හා ජීවිත ආරක්ෂාව සඳහා බරපතල තර්ජනයක් බවයි.

    එහෙත් චීනය තුළ පනවා ඇති නීති හා රෙගුලාසි හමුවේ සුදුසු වුවත් ඉන්දීය කොවිඩ් මර්ධන ඖෂධ මිලදී ගැනීමට චීන වැසියන්ට අවස්ථාව හිමිව නැහැ.

    ඒ ඉන්දියාවේ කොවිඩ් මර්දන ඖෂධ චීනය තුළ අලෙවි කිරීමට බලධාරීන් අනුමැතිය ලබා දී නොමැති වීම හේතුවෙන්.

    එම ඖෂධ අලෙවි කිරීම චීනය තුළ දඩුවම් ලැබිය හැකි වරදක් ද වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

    පෙර පුව​තවිදුලි බිල වැඩි කිරීමට එරෙහිව 69 ලක්ෂයේ මහජන පෙත්සමක්
    ඊළඟ පුව​ත විශ්‍රාම ගැන්වීමෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂණ සේවාවට බලපෑමක්

    සබැ​ඳි පුවත්

    පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

    රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

    දිවයින පුරා සෞඛය පරීක්ෂකවරු ඩෙංගු මර්දන රාජකාරියෙන් ඉවත්වෙයි

    කඩුවෙළ වාහන කාර්මාන්ත ශාලාවකට වාරණයක්

    ප්‍රදේශ කිහිපයකට පස්වරුවේදී ගිඟුරුම් සහිත වැසි

    ශිෂ්‍යත්ව විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් අද සිට ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-20

    රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-20

    දිවයින පුරා සෞඛය පරීක්ෂකවරු ඩෙංගු මර්දන රාජකාරියෙන් ඉවත්වෙයි

    2026-08-20

    කඩුවෙළ වාහන කාර්මාන්ත ශාලාවකට වාරණයක්

    2026-08-20
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group