සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.
ඊයේ දිනයේදී තරගය නතර කරන විට සිය පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටින ඉන්දීය කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 264ක් ලබා සිටියා.
එම ඉනිම වෙනුවෙන් සායී සුදර්ශන් ලකුණු 61ක් සහ යෂස්වී ජයිස්වාල් ලකුණු 58ක් ලබා ගැනීමටයි සමත් වුනේ .
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













