සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.
ඊයේ දිනයේදී තරගය නතර කරන විට සිය පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටින ඉන්දීය කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 264ක් ලබා සිටියා.
එම ඉනිම වෙනුවෙන් සායී සුදර්ශන් ලකුණු 61ක් සහ යෂස්වී ජයිස්වාල් ලකුණු 58ක් ලබා ගැනීමටයි සමත් වුනේ .
උණුසුම් පුවත්
- අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- නීති උල්ලන්ඝනය කල ඔසුසල් 3කට එරෙහිව දඩ නියම කෙරේ
- රටම එකට ජාතික මෙහෙයුම් යටතේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ චක්‍රලේඛයක්
- මෙම වසරේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250ක් ආරම්භ කිරීමට රජයෙන් සැලසුම්
- ඔහු මට බින්දුවයි… ලාල්කාන්තගෙන් නන්දන ගැන සටහනක්
- හල්දුම්මුල්ලේදී බසයක් පෙරළෙයි – රියදුරු මරුට
- නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි











