අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භූතානයේ සංචාරයකට සූදානම් වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
ඒ අනුව නිල නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසන්නේ එළඹෙන 11-12 යන දෙදින තුළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම භූතාන සංචාරය සිදු කෙරෙන බවයි.
මෙම සංචාරය දෙරට අතර මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ විශේෂ සබඳතා ශක්තිමත් කිරීමට ගන්නා උත්සාහයක් බවද විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
එමෙන්ම සංචාරය අතරතුර ඉන්දීය අගමැති භූතානයේ රජු හමුවීමටද නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- මනුෂ්‍ය ඝාතනයකට ප්ලෑන් ගැහූ පහක් මාට්ටු
- නුවරඑළයට පිවිසීමට ඇති මාර්ග සියල්ලම යථාතත්ත්වයට
- ටෙලිෆෝන් කණුවල කේබල් කපලා මාට්ටුවෙයි
- ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රුපියල් මිලියන 53ක්
- ආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස් !
- 06 වසරට සිසුන් ඇතුළත් කිරීමේ කාලය දීර්ඝ කරයි
- නීති විරෝධී බීඩි කොළ සහ පළිබෝධනාශක තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
- විපක්ෂ නායක කාර්යාලයේ ආපදා තොරතුරු මධ්‍යස්ථානයක්













