අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භූතානයේ සංචාරයකට සූදානම් වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
ඒ අනුව නිල නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසන්නේ එළඹෙන 11-12 යන දෙදින තුළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම භූතාන සංචාරය සිදු කෙරෙන බවයි.
මෙම සංචාරය දෙරට අතර මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ විශේෂ සබඳතා ශක්තිමත් කිරීමට ගන්නා උත්සාහයක් බවද විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
එමෙන්ම සංචාරය අතරතුර ඉන්දීය අගමැති භූතානයේ රජු හමුවීමටද නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- ගංජා විකුණු සජබ මන්ත්‍රී ගලඋඩදී මාට්ටු
- දොළවත්තගෙන් NPPය ගැන අනාවරණයක්
- ගොඩ ගැසී තිබූ රියදුරු බලපත් මුද්‍රණය ඇරඹෙයි
- පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්
- නිදන් සෙවූ දෙදෙනක් මාට්ටු
- අයවැයට පක්ෂව ඡන්දය දුන් වතුකරයේ වෘත්තීය සමිති නායකයන් ගැන අනාවරනයක්
- නුගේගොඩ රැළියට අපි නෑ – දිගම්බරම් තීරණයක් ගනියි
- සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට රතු එළියක්













