ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදී මහතා නිල සංචාරයක් සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ආරාධනාවක් මතයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මහතාගේ සහ ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදී මහතා අතර හමුවක් අද වොශින්ටන් නුවරදී පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉන්දීය අගමැතිගේ මෙම සංචාරය ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පත් වීමෙන් පසු ඇමෙරිකා එක්සත් ජන පදයට පැමිණෙන පළමු රාජ්‍ය තාන්ත්‍රික නිල සංචාරයද වනවා.
මෙහිදී දෙරටේ වැදගත් කරුණු රැසක් පිළිබදව සාකච්ඡා කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- අවුරුදු 16 දක්වා දරුවන්ට අධ්‍යාපනය අනිවාර්ය කිරීමට රජයෙන් සැලසුම්
- බන්ධනාගාර දෙපාර්තුමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්
- අහ්මදාබාද් ගුවන්යානා අනතුරෙන් මියගිය ගණන 130 ඉක්මවයි
- BREAKING NEWS: සිය ගණනකට ජීවිත අහිමි කළ එයාර් ඉන්දියා කඩා වැටීම [VIDEO]
- මහ බැංකු බැදුම්කර වංචා නඩුව ලබන දෙසැම්බර් 11 නැවත කැදවයි
- හල්ලොලුවගේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමට අවසර
- විදෙස් අධ්‍යාපනට චීන දරුවන් යොමු වීමේ වැඩි නැඹුරුවක්
- නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ