ලෝක ආර්ථික බලවතුන්ගේ ශ්‍රේණිගත කිරීම්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ජපානය පසුකර ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වීමට ඉන්දියාව සමත්ව තිබෙනවා.
ඉන්දියාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය මේ වන විට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4.18ක් දක්වා වර්ධනය වී ඇති බවයි ඉන්දීය රජය නිකුත් කළ වසර අවසාන ආර්ථික සමාලෝචනයට අනුව දැක්වෙන්නේ.
මෙම ජයග්‍රහණයත් සමග ඉන්දියාව ලොව වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකය ලෙස සිය ස්ථාවරය තවදුරටත් තහවුරු කරගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්














