Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දියාවේ යොජිත මතභේදාත්මක නීතිය

    ඉන්දියාවේ යොජිත මතභේදාත්මක නීතිය

    2024-03-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මතභේදයට තුඩු දී ඇති පුරවැසිභාවය පිළිබඳ නීතියක් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය සැලසුම් කර තිබේ.

    මුස්ලිම් නොවන පාකිස්තාන, බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්තාන සුළු ජාතීන්ට ඉන්දීය පුරවැසිභාවය ඉල්ලීමට අවස්ථාව ලබාදීම එමගින් යෝජිත මෙම පනත 2019 වසරේදී සම්මත වූ අතර එය මුස්ලිම් විරෝධී බව සඳහන් කරමින් මුස්ලිම් ප්‍රජාව ඊට ප්‍රබල විරෝධයක් එල්ල කළේය.

    ඊට එරෙහිව රටපුරා විරෝධතා ආරම්භ වූ අතර එහිදී කිහිපදෙනෙකු මියගොස් තිබුණි.

    කෙසේ නමුත් අදාළ රටවල පීඩාවට පත්ව වෙසෙන සුළුතර හින්දු, සික්, බෞද්ධ, ජෛන, පාර්සි සහ ක්‍රිස්තියානි භක්තිකයින්ට සහන සැලසීමේ අරමුණින් මෙය වහාම ක්‍රියාවට නංවන බව ඉන්දීය රජය අවධාරණය කරයි.

    මෙම නීතිය අදාළ වන්නේ 2014 වසරේ දෙසැම්බර් 31 වනදාට පෙර ඉන්දියාවට පැමිණි සුළු ජාතිකයින් සඳහා පමණි.

    කෙසේවෙතත් මෙම නව නීතිය ක්‍රියාවට නැංවෙන දිනය තවමත් ප්‍රකාශයට පත්කර නැත.

    එහෙත් ඉන්දීය පුරවැසිභාවය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් කිරීමට හැකිවන පරිදි පහසුකම් සපයා ඇති බව ඉන්දීය බලධාරීන් පවසයි.

     

    ආශ්‍රීත පුවත්:  කොළඹ නගරයට ජල සැපයුම් පිළිබද විශේෂ දැනුම්දීමක්
    Sri Lanka
    පෙර පුව​තසයිබර් අපරාධ මඩින්න පුහුණුව ලබන්න පොලිසියේ 20ක් ඉන්දියාවට
    ඊළඟ පුව​ත ඉංග්‍රීසි මාධ්‍ය පාසල් වැඩි වෙයි

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group