
ඉන්දියාවේ කේරළයේ වයනාඩ් දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් සිදු වූ දරුණු නායයෑමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එමෙන්ම තවත් කිහිපදෙනෙකු පස්වලට යටවී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
මෙම අනතුර සිදුව ඇත්තේ මලප්පුරම් සහ වයනාඩ් දිස්ත්‍රික්ක යා කරන උමං මාර්ග ව්‍යාපෘතියේ කල්ලාඩි මීනාක්ෂි පාලම අසල බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.














