ඉන්දියාව තුළ නව කොරෝනා වෛරසයක් පැතිරයමින් පවතිනවා.
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් මෙම නව කොරෝනා වෛරසය ආසාදනය වුවන් හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වය හමුවේ වෛද්‍ය පරීක්ෂණ වැඩි කිරීමට ද ඉන්දිය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
කොරෝනා ආසාදිතයින් 230 දෙනෙකු කේරළ ප්‍රාන්තයෙන් හදුනාගෙන ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම ආසාදිතයින් 1104 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.