Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-21

    රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

    2026-08-21

    තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්

    2026-08-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
    • රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද
    • තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්
    • ඩ්‍රෝන සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට කියයි
    • නන්දා මාලිනීයන්ගේ දේහය නාවල නිවසේ තැන්පත් කෙරේ
    • සෞදි අරාබියට හූති කැරලිකරුවන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර
    • දළදා පෙරහරේ සිව්වන කුඹල් පෙරහැර අදයි
    • පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය බිඳ වැටෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහන දුම්රියක ගින්නක්

    ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහන දුම්රියක ගින්නක්

    2025-07-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක හදිසියේ ගින්නක් හට ගෙන තිබෙනවා.

    ඉන්දීය මාධ්‍ය පවසන්නේ අද අලුයම 05.30ට පමණ තිරුවල්ලූර් දුම්රිය ස්ථානය අසලදී මෙම ගින්න හටගෙන ඇති බවයි

    ගින්න හේතුවෙන් මෙතෙක් ජීවිත හානියක් සිදුව නොමැති බවද එම වාර්තා පෙන්වා දෙනවා.

    ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියේ තෙල් ටැංකි තුනක් පිලී පැනීමෙන් පසුව ඇතිවූ ඉන්ධන කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි එම ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

    කෙසේවෙතත් ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන කණ්ඩායම් ක්‍රියාකරමින් සිටින බවද සදහන්.

    පෙර පුව​තජුනි මාසයේ විදෙස් ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ ඉහළට
    ඊළඟ පුව​ත “ආමි උපුල්” ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙක් අල්ලයි

    සබැ​ඳි පුවත්

    ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

    රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

    තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්

    ඩ්‍රෝන සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට කියයි

    නන්දා මාලිනීයන්ගේ දේහය නාවල නිවසේ තැන්පත් කෙරේ

    සෞදි අරාබියට හූති කැරලිකරුවන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-21

    රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

    2026-08-21

    තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්

    2026-08-21

    ඩ්‍රෝන සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට කියයි

    2026-08-21
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group