ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ චත්‍රා දිස්ත්‍රික්කයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
රෙඩ්බර්ඩ් එයාර්වේස් සමාගමට අයත් ගුවන් ගිලන් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම යානය ඊයේ පස්වරු 7:11ට රාංචි ගුවන්තොටුපළෙන් නව දිල්ලිය බලා ගමන් ආරම්භ කර තිබෙනවා.
ඉන් පසුව පස්වරු 7:30ට පමණ එය රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ..
පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ යානය ඝන වනාන්තර ප්‍රදේශයට කඩා වැටී ඇති බවයි.
උණුසුම් පුවත්
- ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
- උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
- නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
- මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
- පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට
- සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි
- එන්සාල් සහ විදේශීය මත්පැන් සමග විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට














