බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට අද අලුයම 3 ට පමණ හදිසි භූ කම්පනයක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ මේ හේතුවෙන් නිවාස හා ගොඩනැගිලි දෙදරීමකට ලක්ව ඇති බවයි . රික්ටර් මාපකයේ 3.1 ක් ලෙස මෙම භූමිකම්පාව සටහන් වී තිබෙනවා .