පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවලට පනවා ඇති බදු ඉවත් කරන්නේ නම් පාන් ගෙඩියක් රුපියල් 25කින් පමණ අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
මේ අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මේ වනවිට රුපියල ශක්තිමත් වී ඇති පසුබිමක ඉදිකිරීම් උපාංගවල මිල ගණන් තවමත් පහළ දමා නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා කළා.