ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා .
විදෙස් මාධ්‍ය වාර්තා කලේ තවත් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
රික්ටර් මාපකයේ 6.0ක ප්‍රබලත්වයෙන් කිලෝමීටර් 8ක ගැඹුරකින් මෙම භූ කම්පන තත්ත්වය හටගෙන තිබුණා..
එරට බලධාරීන් සදහන් කර ඇත්තේ භූ කම්පන තත්ත්වයෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි.
උණුසුම් පුවත්
- කැබ් – යතුරු පැදි අනතුරෙන් මල් කැකුළක් මිලින වෙයි
- සුනාමියට වසර 21 යි – රටම විනාඩි දෙකකට නිහඬ වෙයි !
- අද දවසේ කාලගුණ අනාවැකිය
- ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට
- බස් රථයක් පෙරළී 14ක් රෝහලට
- හක්ගල මල් වත්ත යළි විවෘත කෙරේ
- ශ්‍රී ලාංකිකයෙක් ජපානයේදී අත්අඩංගුවට
- හික්කඩුව නගර සභා අයවැය තෙවැනිවරටත් පරාදයි













