බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මස 15 වනදා සිට 19 දක්වා මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.