Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-23

    ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    2026-08-23

    ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්
    • ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • ලොරි රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට
    • එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
    • දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 37% දක්වා පහළට
    • දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
    • දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇසළ පුන් පොහෝ දිනය අදයි

    ඇසළ පුන් පොහෝ දිනය අදයි

    2023-08-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.46 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇසළ පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා .
    බෞද්ධ ඉතිහාසයේ විශේෂිත සිදුවීම් රැසක් සිදුව ඇති මෙම පොහෝ දිනය පිලිබදව වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය සැකසු විශේෂාංගයක් දැන් .

    http://vnews.lk/wp-content/uploads/2023/08/ASALA-POYA-FEATURE.mp3

    මේ අතර වී එෆ් එම් සාධු නාද වැඩසටහනද අද දිනය පුරා පැවැත්වීමට නියමිතව තිබෙනවා .

    ඒ අනුව පෙරවරු 07.00 ට හිමිදිරි ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ පුජ්‍ය මොරටුවේ සුභූතිරතන ස්වාමින්වහන්සේ විසින් .

    එමෙන්ම පෙරවරු 08.00 ට ජිවිතයට බුදු දහම ධර්ම සාකච්චාව පුජ්‍ය කිතුල්ගල සමිද්ධි ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබනවා .

    පස්වරු 02.00 ට යෙදී ඇති ධර්ම දේශනය පවත්වනු ලබන්නේ පුජ්‍ය බැද්දේවල ධම්මකිත්ති ස්වාමින්වහන්සේ විසිනුයි .

    සාධුනාද කාව්‍යමය ධර්ම දේශනය අද පස්වරු 04.00 කලාසූරී දේශකිර්ති , සමන්ත ලේකම්ගේ මහතා සිදු කරනු ලබනවා .

    පස්වරු 7.00 ට යෙදී ඇති ගීතයෙන් දහම් වරය වැඩසටහන පුජ්‍ය විලච්චියේ පඤ්ඤාලෝක ස්වාමින්වහන්සේ සමග ප්‍රවීන සිංහල දේශක සචිත් විජේසුරිය මහතා විසින් පැවැත්වීමට නියමිතයි .

     

    asala poya day
    පෙර පුව​තශකීබ්ගේ පන්දුවාරය මැද පිටියට ආපු අමුත්තා
    ඊළඟ පුව​ත LPL තරඟාවලියේ ගෝල් ටයිටන් හා කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් වලට ජය

    සබැ​ඳි පුවත්

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    ලොරි රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට

    එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට

    දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 37% දක්වා පහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-23

    ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    2026-08-23

    ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-23

    ලොරි රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට

    2026-08-23
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group