Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇසල පෙරහර මංගල්‍යයේ දහවල් පෙරහර සහ දිය කැපීම අද

    ඇසල පෙරහර මංගල්‍යයේ දහවල් පෙරහර සහ දිය කැපීම අද

    2023-08-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලී මහා පෙරහර ඊයේ රාත්‍රියේ වීදී සංචාරය කරනු ලැබුවා.
    මෙවර අවසක් රන්දෝලී මහා පෙරහරදී ශ්‍රී දළදා කරඬුව වැඩමවීමට අවස්ථාව උදා වූයේ වාසනා හස්තිරාජයාටයි.
    ඒ අනුව පස්වරු 07 පසුවී විනාඩි 03ක් ගත වූ පසු උතුරු දිශාමුඛව ආරම්භ වූ පෙරහැර සිවු මහා දේවාල පෙරහැර කැටුව වැව පාර, දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට වීත් ගෙවැදීමට කටයුතු කරනු ලැබුවා.
    මේ අතර ඇසළ පෙරහැර මංගල්‍යයේ දහවල් පෙරහැර අද වීදි සංචාරය කිරීමට නියමිතව අතර, පසුව දිය කැපීමේ මංගල්‍ය සිදු කිරීමට නියමිතයි.
    මෙම පෙරහර අවසන්වීමෙන් පසු දියවඩන නිලමේ ප්‍රමුඛ සතර මහා දේවාල සහ පිටිසර දේවාල බස්නායක නිලමේවරු පෙරහර සන්දේශය රැගෙන පෙරහරින් ජනාධිපිති මැදුර වෙත ගමන් කිරීම සිදු කරනු ලබනවා.
    මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය පෞරාණික චාරිත්‍ර ගරු කරමින් සාර්ථකව පවත්වා අවසන් කළ දැක්වෙන පෙරහර සන්දේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් අද පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයාට භාර දීමට නියමිතයි.
    ඒ අනුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය නිල වශයෙන් නිමාවට පත් වන්නේ එම චාරිත්‍රයෙන් පසුවයි.
    අනතුරුව මෙවර පෙරහර මංගල්‍ය සදහා දළදා මාලිගාව සහ සතර මහා දේවාල නියෝජනය කරමින් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ කලා ශිල්පීන් අගයමින් ජනාධිපති සම්මාන ප්‍රධානය කිරීමට නියමිතව තිබෙනවා.

     

    ආශ්‍රීත පුවත්:  රාජකීය මඟුල් මඩුව සහ බීසෝ උල්පැන්ගේ සන්නස් පත්‍රයකින් ශ්‍රී දළදා මාලිගාවට
    Asala Perahara dalada maligawa
    පෙර පුව​තජය ශ්‍රී මහා බෝධි මළුව දක්වා විශේෂ මගී ප්‍රවාහන බස් රථ සේවාවක්
    ඊළඟ පුව​ත ෆ්ලෝරීඩා ප්‍රාන්තයට ඉඩාලියා සුළි කුණාටුවෙන් දැඩි බලපෑමක්

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group