ඇල්ල – වැල්ලවාය මාර්ගය ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කර තිබෙනවා.
බදුල්ල දිස්ත්රික් ලේකම් පණ්ඩුක ශ්රී ප්රභාත් අබේවර්ධන මහතා සදහන් කළේ මේ වන විට බදුල්ල දිස්ත්රික්කයේ මාර්ග කිහිපයක්ම ගමනාගමනය සඳහා විවෘත කර ඇති බවයි.
බදුල්ල දිස්ත්රික්කයේ පැවති නායයෑම් අවදානම් තත්ත්වය අඩුවීමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා.













