Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » VIDEO: ඇල්ල ඕඩිසියෙන් යන්න හිටි සංචාරකයන් පිරිසක්ට අත්වූ ඉරණම

    VIDEO: ඇල්ල ඕඩිසියෙන් යන්න හිටි සංචාරකයන් පිරිසක්ට අත්වූ ඉරණම

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-08-11කියවීමට මිනිත්තු 2ක් ගතවේ.158 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහනුවර සිට බදුල්ල දක්වා දිනපතා ධාවනය වන ඕඩිසි දුම්රියට සංචාරක සමාගම් විසින් සංචාරයට එක්වන විදේශිකයාගේ ගුවන් ගමන් බලපත්‍රයේ අංකය සඳහන් නොකර මාර්ගගත ක්‍රමයට ලබාගත් දුම්රිය ප්‍රවේශපත්‍රවලට විදේශීය සංචාරකයන් රැගෙන නොයෑමෙන් එම විදේශිකයන් දැඩි ලෙස පීඩාවට පත්ව ති බෙනවා.

    මහනුවර සිට නානුඔය දක්වා අද(11) දින ධාවනය වූ ඕඩිසි දුම්රියෙන් නානුඔය සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා රුපියල් 6000කට සහ ඊට වැඩි මුදලකට එම දුම්රියෙන් ගමන් කිරීමට ප්‍රවේශපත්‍ර ලබාගත් ඉතාලි, ප්‍රංශ, ජර්මන් සහ ඉන්දියානු ජාතිකයන් විශාල පිරිසක් එම දුම්රියේ දුම්රිය නියාමකවරුන් විසින් දුම්රිය මැදිරිවලට ඇතුළු කර නොගැනීම හේතුවෙන් එම විදේශීකයන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

    ඇතැම් සංචාරක සමාගම් මග පෙන්වන්නන් සහ ඇතැම් තැරැව්කරුවන් විසින් ශ්‍රී ලාංකික හැඳුනුම්පතක අංකයක් යෙදාගෙන මාර්ගගත ක්‍රමයට ඔවුන්ගේ නම ඇතුළත් කර ඔඩිසි දුම්රියෙන් ගමන් කිරීමට දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගෙන වැඩි මුදලකට අලෙවි කිරීමේ ජාවාරම නතර කිරීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරි වානිජ ඩබ්ලිව්.ඩී. රංජිත් පද්මලාල් මහතා විසින් ජුලි මස 30 වන දින චක්‍රලේඛණයක්ද උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබෙනවා.

    එම උපදෙස් මාලාවට ප්‍රථම එම දුම්රියෙන් ගමන් කිරීමට වැඩි මුදලක් ලබාදී දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගෙන ඇති අතර එම ප්‍රවේශපත්‍ර අතැතිව මේ දිනවල එම දුම්රියෙන් ගමන් ගන්නා විදේශීය සංචාරකයින්ගේ ප්‍රවේශපත්‍රය සහ විදේශිකයාගේ ගුවන් ගමන් බලපත්‍ර අංකය දුම්රිය නියාමකවරු විසින් පරීක්‍ෂා කිරීම හමුවේ මෙම ගැටලුව මතුව ඇති බවයි සංචාරක මග පෙන්වන්නන්ද කියා සිටිනේනේ.

    ඕඩිසි දුම්රියෙන් ගමන් කිරීමට නොහැකි වූ විදේශීය සංචාරකයින් නානුඔය දුම්රිය ස්ථානයෙන් රුපියල් 300ක මුදලකට සාමාන්‍ය දුම්රිය ප්‍රවේශපත්‍රයක් මිලදී ගෙන ඇල්ල දක්වා උඩරට මැණිකේ දුම්රියෙන් සිය ගමනාන්තය දක්වා ගොස් තිබෙනවා.

    අප මේ සම්බන්ධයෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථානාධිපතිවරුන් කිහිප දෙනෙකුගෙන්ම කළ විමසුමකට ඔවුන් කියා සිටියේ දුම්රිය ආසන වෙන් කරගැනීමේදී හැඳුනුම්පත් අංකයක් හෝ ගුවන් ගමන් බලපත්‍රයක අංකයක් අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුව ඇති බවයි.

    ඒ අනුව නිකුත් කරනු ලබන දුම්රිය ප්‍රවේශ පත්‍රයේ ගමන් ගන්නේ එම මගියාමද යන්න පිළිබඳ දුම්රිය නියාමකවරුන් පරීක්‍ෂා කිරීම හමුවේ මෙම ගැටලුව මතුව තිබෙනවා.

    දුම්රිය සාමාන්‍යාධිකාරි වානිජ විසින් නිකුත් කරනු ලැබූ උපදෙස් මාලාවට අනුව දුම්රිය නියාමකවරුන් කටයුතු කරන බවද දුම්රිය ස්ථානාධිපතිවරුන් තවදුරටත් පැවසුවා.

    ඕඩිසි දුම්රියේ නියාමකවරුන් විසින් ඇතැම් සංචාරකයින් දුම්රිය මැදිරිවලට ඇතුළත් කර නොගැවීම හමුවේ නානුඔය දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා ධාවනය වූ එම දුම්රිය මැදිරිවල ආසන හිස්ව තිබෙන අයුරු විදේශිකයන් දැක කනස්සල්ල පළ කර තිබෙනවා.

    නානුඔය දුම්රිය ස්ථානයේදී ඕඩිසි දුම්රියට ඇතැම් විදේශ සංචාරකයන් ඇතුළත් කර නොගැවීම හමුවේ නානුඔය දුම්රිය ස්ථානයේ දැඩි නොසන්සුන්තාවයක් ඇතිවීම නිසා නානුඔය පොලිසියේ නිලධාරීන් නානුඔය දුම්රිය ස්ථානය වෙත කැඳවීමටද දුම්රිය ස්ථානයේ නිලධාරීන් පියවර ගත්තා.

    පෙර පුව​තයුද හමුදාවටර එරෙහි හර්තාල් ව්‍යාපාරයට ලංකා කම්කරු කොංග්‍රසයේ පූර්ණය සහය
    ඊළඟ පුව​ත කැබිනට් මණ්ඩලයේ අවුලක් මල් පාරෙන් එළියට ? – VIDEO –

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group