Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මැයි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇමැතිකම නැතත් සටන අතහරින්නේ නෑ

    ඇමැතිකම නැතත් සටන අතහරින්නේ නෑ

    2023-11-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.46 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ක්‍රිකට් ක්‍රීඩාවේ වංචා සහ දුෂණ වලට එරෙහිව සිදු කරන සටන අමාත්‍ය ධුරය නොමැතිව වුවත් තමන් අත් නොහරින බව ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා .

    අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ඊයේ කොළඹ පැවතී මාධ්‍ය හමුවකට එක් වෙමින් .මෙම ගැටලුව මේ වන විට නාට්‍යක් බවට පත්වී අවසන් බවද ඔහු තවදුරටත් කියා සිටියා .

    http://vnews.lk/wp-content/uploads/2023/11/ROSHAN-EDIT-.mp3

    කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රකාශ කලේ කිසිදු මුල්‍ය වංචාවක් තම පාලනය යටතේ සිදුව නොමැති බවයි .

    සභාපතිවරයා ඊයේ ක්‍රිකට් ආයතනේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව සදහන් කළා .

    http://vnews.lk/wp-content/uploads/2023/11/SHAMMI-SILVA-EDIT-.mp3

    මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද වර්තමානයේ මෙරට ඇතිවී තිබෙන ක්‍රිකට් අර්බුධය පිලිබදව මාධ්‍ය වෙත අදහස් පල කළා .එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ අමාත්‍යවරයා පත් කල අතුරු කමිටුව ක්‍රියාත්මක වුයේ නම් මෙරටට ක්‍රිකට් තහනමක් සිදු නොකරනු ඇති බවයි .

    http://vnews.lk/wp-content/uploads/2023/11/LAKMAN-KIRIALLA-EDIT-.mp3

    එමෙන්ම රට සහ මෙරට ක්‍රිකට් ආයතනය විනාශයට පත් වුයේ එකම කරුණු කිහිපයක් හේතුවෙන් බව ජාතික ජන බලවේගයේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා .

    ඔහු මේ බව කියා සිටියේ ඊයේ ගලිගමුව ප්‍රදේශයේ පැවති ආසන සමුළුව අමතමින් .

    http://vnews.lk/wp-content/uploads/2023/11/ANURA-KUMARA-EDIT-.mp3
    පෙර පුව​තශ්‍රී ලංකාව ක්‍රමයෙන් සංවර්ධන මාවතකට අවතීර්ණ වෙමින් සිටින බවට ජනපතිගෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත දීපවාලිය සමරන්න සූර් වූ එක්දරු පියාට අත්වූ ඉරණම

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group