Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
    • ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇමරිකාවේ රාජ්‍ය සේවකයින් තොග පිටින් ඉල්ලා අස් වෙයි

    ඇමරිකාවේ රාජ්‍ය සේවකයින් තොග පිටින් ඉල්ලා අස් වෙයි

    2025-09-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.77 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමෙරිකාව තුළ සේවය කරමින් සිටි සිවිල් රාජ්‍ය සේවකයින් ලක්ෂයකට අධික පිරිසක් අද දින සේවයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබෙනවා.

    ට්‍රම්ප් පරිපාලනය විසින් හඳුන්වා දී ඇති, රාජ්‍ය සේවකයින්ට මාස අටක වැටුප් සහිතව ලබාදෙන ස්වේච්ඡා විශ්‍රාම වැඩසටහන යටතේයි මෙම ඉවත් වීම සිදුව ඇත්තේ.
    ෆෙඩරල් සිවිල් ශ්‍රම බළකායෙන් 6.7% ක් පමණ මෙම වැඩසටහන යටතේ ඉල්ලා අස්වූ අතර එක් ලක්ෂ 54,000 කට වැඩි පිරිසක් මාස 6 කට වැඩි කාලයක සම්පූර්ණ වැටුප් ලබාගෙන තිබෙනවා.
    අදාළ පාර්ශ්ව සමඟ වූ සාකච්ඡාවලින් ගිවිසුමක් ඇති කර ගැනීමට අපොහොසත් වුවහොත්, මහා පරිමාණ සේවයෙන් පහකිරීම් සඳහා සැලසුම් සකස් කරන ලෙස ධවල මන්දිරය ෆෙඩරල් ආයතනවලට නියෝග කරනු ලැබුවා.

    මෙම ඉල්ලා වැඩසටහන සදහා ඩොලර් බිලියන 14යි දශම 8 ක මුදලක් වැයව තිබෙනවා.
    සේවකයින් ලක්ෂ දෙකකට පරිපාලන නිවාඩු සඳහා මාස අටක් දක්වා පූර්ණ වැටුප් සහ ප්‍රතිලාභ ලබාදීම ඊට හේතුවයි.
    පුද්ගල කළමනාකරණ කාර්යාලය ප්‍රකාශ කළේ එක් වරක් දරණ මෙම වියදම් දිගු කාලීන ෆෙඩරල් රජයේ වියදම් අඩු කිරීමක් වන බවයි.

    පෙර පුව​තඉන්දු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තරගයට වැස්සෙන් බාධා
    ඊළඟ පුව​ත බස් එකේ ටිකට් නැතුව ගියොත් වැඩ වරදියි ! – VIDEO –

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group