Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූනි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇමති හරීන්ගෙන් එජාප පාක්ෂිකයින්ට උපදෙසක්

    ඇමති හරීන්ගෙන් එජාප පාක්ෂිකයින්ට උපදෙසක්

    2024-07-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් නැවත පිබිදීම ඉවසා ගැනීමට නොහැකියි අතීතයේ එක්සත් ජාතික පක්ෂයේම සිටි පිරිසක් මේ  වන විට පක්ෂ කාර්යාල වලට  හානි කරමින් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කරගෙන යන බවට තමන් විශ්වාස කරන්නේ යැයි  තරුණ කටයුතු ක්‍රිඩා හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා 10 දින පැවසීය.

     පසුගිය දා දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂ කාර්යාලයක් විවෘත කිරීමට සූදානම් කර තිබියදී එම කාර්යාලයේ කටව්ට්  බැනර්  කඩා දමා  කපා විනාශ කර දමා තිබිණි,

    හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ කාර්යාලය විවෘත කිරීමට තිබුණු අතර  එම සිදුවීම නිරීක්‍ෂණය සඳහා අමාත්‍යවරයා දඹුල්ලට  පැමිණියේය.

     මෙහිදී  පාක්ෂිකයන් සමඟ සුහදශීලීව සාකච්ඡා කරමින් ගැටුම් ඇතිකර ගැනීමකින් තොරව පක්ෂයේ විනය ආරක්ෂා කරමින් ඉදිරි දේශපාලන කටයුතු කරන ලෙස පාක්ෂිකයන්ට උපදෙස් ලබා දුන් අතර මෙම කඩාකප්පල්කාරී සිද්ධියක් පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිසියෙන් ද හරින් ප්‍රනනාන්දු අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

    පෙර පුව​තදුම්රිය ස්ථානවල ආරක්ෂාවට හමුදාව යොදවයි
    ඊළඟ පුව​ත සතොස භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ.

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group